තෙදින රුසියානු සංචාරය නිම කළ ජනපති යළි දිවයිනට

රුසියාවේ තෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය. වසර 43ක ට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා විසින්ම සිදුකළ විශේෂ නිල ආරාධනයක් පරිදි මෙම සංචාරයට එක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට ඉහළම ගෞරවයක් … Continue reading තෙදින රුසියානු සංචාරය නිම කළ ජනපති යළි දිවයිනට